Wessa – Nelka Thilini | Official Lyrics Video | Sinhala Song



Wessa – Nelka Thilini | Official Lyrics Video | Sinhala Song
Vocal: Nelka Thilini
Lyrics: Lilantha S. Samarasingha
Music: Rev. Bibiladeniye Mahanama thero
Steel Guitar – Nadeeka Jayawardhana
Mix and Master – Ranga Dasanayaka

Recorded at Pearlbay Studio – Maharagama
Lyrics Video – Music Monastery
Production – LIVIRU Production
Special Thanks to Chathura Gayan Jayanetti

මද පවනේ අඩ අඳුරේ දුහුල් සළු විසිරිලා
සිත දවනා සිත් මැදුරේ පහන් එළි දැල්විලා
නුඹ උන්න තැන තාම ආදරෙන් වැතිරිලා
මග බලා තව ඉන්නේ සෙනෙහසින් සිත පුරා……

නිදි යහනේ කෙළවරක මැදියමේ නිදි වරා
රැහැයියන් තුරු මතේ මියැදෙන්න වැලපුනා
රිදුම් දෙන හැඟුම් මැද උණුසුමේ සළු උනා
වැස්ස නුඹ හැමදාම හැමදාම බොරැ කලා…

ඉඩෝරය සරු පසක සාරයම වනසලා
ඉරිතලා ගිය පොළොව මිරිඟුවෙන් සේදුවා
නැවුම් සුව විද ගන්න විද ගන්න වැසි දියට පෙම් කලා
වැස්ස නුඹ හැමදාම හැමදාම බොරැ කලා….

#Wessa #Nelkathilini #Sinhalasong

source

5 Comments

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy