SEPALIKAWO | Shehan Kaushalya Wickramasinghe | Official lyrics video



Original video :

Vocals | Shehan Kaushalya
Words | Himali N.Liyanage
Melody | Shehan Kaushalya
Music | Yasas Medagedara
Guitars | Buddhika Perera
Video | Madhushanka Jayamanne

Credit goes to every each person behind the scene for being a huge strength.

source

27 Comments

  1. සේපලිකාවෝ නෑ තාම පායා

    වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ

    රන් තාරකාවෝ නෑ පේන මානේ

    රෑ බෝ වෙලා නෑ සමුදෙන්නේ ඇයි

    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්

    ලං වෙන්න නේදෝ රෑ හීනයේ

    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්

    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්

    …………………………..

    ප්‍රේමාතුර මා ළගින්

    ඉන්නෙනම් ආදරෙන්

    මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා

    ප්‍රේමාතුර මා ළගින්

    ඉන්නෙනම් ආදරෙන්

    මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියා

    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්

    ලං වෙන්න නේදෝ රෑ හීනයේ

    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්

    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්

    ……………………………

    සංසාරේ මේ ලෙසින්

    එන්නේනම් අයෙමත්

    මං ඉන්නම් මාවතේ

    ඔබේ සුසුම් සොයලා

    සංසාරේ මේ ලෙසින්

    එන්නේනම් අයෙමත්

    මං ඉන්නම් මාවතේ

    ඔබේ සුසුම් සොයලා

    ඒ දෑස කීවේ ශෘංගාර තාලෙන්

    ලං වෙන්න නේදෝ රෑ හීනයේ

    හැන්දෑ වු යාමේ ගං දෑල වාගේ දැන්

    කෝලෙන් තැවේනම් යන්නම් ඉතින්

  2. Tho hutto kaduwa tiyan hitiya Kos kotanna.. thoge sinduwa market aka tibba kala music video akak kara na Dan hutta ahanakotat appriyai ma tik tok kello vinasa karala thotat Hona padam kuna wage hitiya

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy