Sandaganawa (සඳගනාව) – Dhanith Sri Lyrics Video



Thank You For Watching…
🎧 (Use headphones and close your eyes for the best experience)

Sandaganawa (සඳගනාව) – Dhanith Sri Lyrics Video

Artist – Dhanith Sri
Lyrics & Melody – Dhanith Sri
Music arrangement – Dhanith Sri
Music composition – Sanjula Himala

සඳගනාව

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ..

සඳගනාවට සඳලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගo තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ, ජීවිත ගානෙ සංසාරේ…
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

සඳගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

#DhanithSri #NewRelease #Sandaganawa #Pandama #SriLankanMusic

Subscribe To See More Lyrics Songs Videos and Latest Updated…

Follow Us And Don’t forget to turn on your notifications!

Facebook :
Twitter :
Instagram:
Youtube :

Music Visualizer All Rights Revered 2020

source

1 Comment

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy