Nuba Sandak Wage (නුබ සඳක් වගේ) – Dayan witharana [Official Lyrics Video]



Artiste | Dayan Witharana
Lyrics | Madushka Harispriya
Melody | Nalin De Silva
Music Arrangements | Nalin De Silva
Mix & Mastered | Nalin De Silva @Necho Productions
Motion Graphics & Video | Chirantha Gunathilaka @BloomSapphire Production

Follow Nalin:

Madushka:

Chirantha:

Thanks for watching

නුබ සඳක් වගේ සඳ එළිය අරන්
මගෙ හිතට හොරෙන් නොකියාම ඇවිත්
හද පිරුණු පැතුම් මා නුබේ නමින්
බැස යන්න එපා අවපසට ඉතින්….

නුබ දන්නව නම් නුබ සෙව්ව තරම්
මම ලොවට හොරෙන් සිත් ඉවුරෙ ඉදන්
ගිරි හිසින් ඇවිත් මට මුකුළු කරන්
සඳ සැගව නොයන් මගෙ අහසෙ ඉදන්…..

මද සිනා කැළුම් නෙත් කොනින් හෙලන්
මට එන්න කියන හැටි නුබ වලා මැදින්
පුර සඳක් වෙලා මගෙ අහස මතින්
බැස යන්න එපා නුබ ඉන්න ලගින්…..

#Nubasadakwage #Dayanwitharana #Sinhalasongs

source

15 Comments

  1. සුපිරියි …ඒ සංගීත රටා.. හිතට දැනෙනවා. අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගෙ ❤️❤️❤️❤️❤️❤️

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy