Nopenena Se (නොපෙනෙන සේ) – Sashika Nisansala | Kiya Denna Adare Tharam Song | Sirasa TV



නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි ඔබ දැකගන්න ලැබුණොත් යළි
නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී ජීවත්වෙන්න මට ඒ ඇතී…
අන්සතු ඔබ තරම් – ලෙංගතු හදවතක් – අමතක වෙන්නෙ නෑ කිසිම දා…
මට ඔබ නැති හෙටක් – නොගෙවෙන කල්පයක් – එය මට වැඩිය ඔබ දන්නවා…

වාව ගන්නා වාරු හොයනා – ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමෙ පෙරදා – දුන්නෙ යලි ගන්නද…

දෛවෙ ලියලා තිබෙන හින්දා – ඔබව වෙන කෙනෙකුට
නිහඬවීලා නැවත හැරිලා – යන්නෙ මං කොහොමද…

#NopenenaSe #KDAT #SirasaTV

Cast – Shalani Tharaka | Sachin Liyanage| Sachinthani Kaushalya
Director – Danushka Rathnayaka
Vocals – Sashika Nisansala
Script – Shan Jayarathna
Director Of Photography – Chanaka Sanjeewa
Music – Milinda Sandaruwan
Lyrics – Sajith V Chathuranga
Guitar – Lakshitha Jagath, Hemal Nawarathna
Flute – Ayesh Jayathilaka
Piano – Sihina Malaka
Assistant Director – Lahiru Yapahuwa
Production Manager – Shan Jayarathna
Colorist – Wajira Perera
Editor – Gishan Prabhath
Makeup Artist – Tharaka Adhikari
Art Director & Costume Designer – Nalaka Siriwardana
Still Photography – Inuka Fernando, Pasindu Chathuranga, Dumila Kalpa
Assistant Cameraman – Botheju Nawalapitiya
2nd Assistant Directors – Lakmal Udurawana, Chamil
Art Assistant – Bandara Ayagama
Assistant Editors – Sachin Dilshan, Prasanna Dissanayake
Editing Studio – Veenavee Studio
Equipment – Lageena Media
Technical Crew –
• Akalanka Herath
• Tharindu Sandaruwan
• Dimuthu Suranga
• Susantha Imbulana
Production Assistant – Danushka Sampath

Special Thanks

Mr.Mahesh Sathsara Maddumaarachchi
Mr.Wasantha Amarasingha
Mr. Ranjan Stanislaus (Executive Director At Heritance Negombo)
Mrs. Mekhala Ramanayake
All Of Staff At Heritance Negombo

සියවසක් වැනි 23ක් Sirasa TV – The People’s Channel

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more –

FOLLOW US ON
*Facebook:
*Instagram:
*Twitter:
*Tik Tok –

Watch More Episodes
Kiya Denna Adare Tharam –
Neela Pabalu –
Sakuge Lokaya –
Daam –
Sal Mal Aramaya –
Ado –
Sakkaran –
Api Ape –
Ras –
Oba Nisa –
Minigandala –
Eka Diga Kathawak –
Thaththa –

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore –
AppStore –

#SirasaTV #ThePeoplesChannel #lka

source

20 Comments

  1. අන්සතු ඔබ තරම් – ලෙංගතු හදවතක් – අමතක වෙන්නෙ නෑ කිසිම දා…

    කියාදෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න : https://bit.ly/3nZCvbv

  2. කියාදෙන්න ආදරේ තරම් ගීතයට මං පුදුම විදිහට ආසායි.දෙවනි ගීතයත් එයට දෙවනි නැහැ.පදපෙල ගායනය හරිම අපූරුයි❤️
    "මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් ..එය මට වැඩිය ඔබ දන්නවා"
    "එකපාර අත්දෙකකින් අල්ල ගන්න පුළුවන් උනාට..හිත් දෙකකින් අල්ල ගන්න බෑ❤️

  3. ලස්සනයි සිංදුව
    කියාදෙන්න ආදරේ තරම් නිසා බැලුවෙ ශෂිකා අක්කගෙ හඩට ලස්සනයි ආදරෙයි

  4. අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා.මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්.එය මට වැඩිය ඔබ දන්නවා ❤️

  5. ශශිකා නිසංසලාගේ හඩට වගේම ඒ රූප රචනයටත් බෙහෙවින් ම ස්තූතියි ආදරෙයි හැමදාමත් ඒ තරම් අපි කියාදෙන්න ආදරේ තරම් හදවතින්ම වැලදගත් නිර්මානයක්

  6. ශෂිකා දායක් උන සෑම නිර්මාණයක්ම උසස් වටිනාකමකින් යුතුයි . කොමත් ඒ නිහතමාණි කම අප සැමදා අගය කලා…

  7. මේ විදිහට අවසානය නම් වෙන්න එපා.. නිර්වාන් පවු. ස්නේහාත් පවු. දිගැසිත් පවු.. කොහොම උනත් ස්නේහායි නිර්වාන් මේ දෙන්නා එකතු වෙලා දිගැසිට අසාදාරණයක් නොවෙන්න ඕනෙ.. නැත්නම් තුන්දෙනාටම වෙන්නේ විඳවන්න.

  8. ආදරනීය ගායිකාව ,ඔබගේ කටහඩින් මේ ගීතය ඇහෙද්දි වෙනම ලෝකෙකට යනවා, ❤️❤️ආදරෙයි ඔබතුමියට

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy