සත්තකින් මං තරම් | Iwasanna Bari Tharam | Dilshan Weerasinghe New Sinhala Lyrics Video



#iwasannabaritharam #dilshamWeerasinghe
#Newsinhalalyricsvideo

Artist – Dilshan Weerasinghe
Music – Thilina Ruhunage
lyrics – Ruchitha Vakishta
Lyrics Video Editing – Dinuka Dulanjaya

Lyrics Music මගේ Youtube Channel එක Subscribe කරලා තියාගන්න යාලුවනෙ ඔයාලට
මේ වගේ ලස්සන Lyrics Video Song හැමදාම අහන්න අවස්ථාව හම්බෙනවා.

#Lyrics
#Lyrics_Video
#Lyrics_music_video
#Sinhala_Song
#Sinhala_New_song

SUBSCRIBE NOW 👇👇❤️

❤️ LYRICS MUSIC YOUTUBE CHANNEL
❤️

🔺My other Videos 🔻

🔴 සදා ජිවිතේ ඔබ වෙලා –

🔴 මම ආදරේ කලා –

🔴 පිං පාට ඇස් එක්ක –

ඉවසන්න බැරි තරම්……

ඉවසන්න බැරි තරම්
කදුලු නෙත හිර කරන්
පෙම් කලේ නැ ඔයා
සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින්
අඩන හිත තනි කරන්
මම නොවෙයි ඔය හිතයි
පලි ගන්නෙ රත්තරන්…..//

මතක සැමරුම් ලියා
සිහින සිතුවිලි පුරා
අමතකද කී කතා
උනුහුමේ හුලිවෙලා
බැදුණු හදවත පුරා
හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින්
නුඹ ගිහින් නැවතිලා

තනිය දුරකින් තියා
හිතට එබිකම් කළා
කාටවත් නැති තරම්
ආදරෙන් ළං වෙලා
සිහින අතරින් ඇවිත්
කදුලු තනියට තියා
ඔබ ගියපු දා ඉදන්
මේ හිතම ගොළු වෙලා

ඉවසන්න බැරි තරම්
කදුලු නෙත හිර කරන්
පෙම් කලේ නැ ඔයා
සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින්
අඩන හිත තනි කරන්
මම නොවෙයි ඔය හිතයි
පලි ගන්නෙ රත්තරන්….//

source

3 Comments

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy