තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️ ▫️
▫️️ ▫️
▫️️ ▫️
―――――――――――――――――――――――――
, , , ,
©®
,
,
,
, .
―――――――――――――――――――――――――
☏ ╺ + /+
✉ ╺ .@. / @.
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
source
පත්තිනි මෑණියන්ගේ පිහිට යි
පුදුම ලස්සනක් තියෙන්නෙ ඒ ගීතය අපෙ හාමුදුරුවනේ ……හිතට පුදුම සැනසීමක් දැනෙනවා ඒක අහද්දි…මම හැමදාම හවසට ඒ ගීතය ගෙදර හයියෙන් දාලා අහනවා…..තෙරුවන් සරණයි ඔබ වහන්සේට
පත්තිනි මෑණියෝ කියලා සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් ගෙන බුදු දහමේ සදහන් වෙනවද?
Budusaranai
sadu sadu sadu
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා
තෙරුවන් සරණයි හාමුදුරුවෝ
Sadu sadu sadu!!!!
පත්තිනි මෑණියෝ ගොඩාක් ලස්සනයි …
සිංදුවත් හරිම ලස්සනයි ..
සිද්ධ පත්තිනි සෑ රදුන්..
සත් සිතින් අභි වන්දනා …
Hithata puduma sahanayak sanaseemak danenava ape hamuduruvane me geethaya ahaddin…theruvan saranai…
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..