Hinawee (හිනාවී) – Shehan Perera Official Music Video | Hinawi Mata Boru Karapu



Hinawee (හිනාවී)
Artist – @Shehan Perera
Music & Melody – @Hashan Thilina
Lyrics – @Prasanna Kumara Dammalage
Directed By @Ravindu Abeyrathna
DOP / Editor & Colorist – Nishan B
Production – Naada Creations

◻️ Set As Your Favorite Ringtone 👇
☎ Dialog – 8710659441
☎ Hutch – 369281073
☎ Mobitel – 74743197
☎ Airtel – 8880099851
☎ Etisalat – 369281073

Available On All Streaming Platforms 👇
🎶 Spotify – Soon
🎶Amazon Music – Soon
🎶 Apple Music – Soon
🎶 Deezer – Soon

Lyrics –
යලි අමතා විමසා බැලුවත්
දුකසැප දැන් මාගේ
නුඹට වඩා මට නෑ සතුටක්
කවදාවත් තිබුණේ
අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී – මට බොරු කරාපූ – හිත බිඳදමාපූ
නුඹවම පතාපූ – රැවටුනි මා
කියාවී – අපි කල් ගෙවාපූ – හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ – රිදෙන කතා

මේ හද ගැහෙන – තුරු කිසිදාක
නෑ මා නම් හිතුවෙ යන්නට හැර
මතු යම් දාක – අපි අපගේම
වේවා යැයි නිතර යැදුවේ මම

නුඹම ගෙනාව – ලස්සන හීන
බොඳ කරලා යන්න හිතුවත් නුඹ
මා නොකිළිටිව – පිදු ආදරය
පණ තියෙනා තෙක්ම පවතිනු ඇත

▶ Don’t Forget To Subscribe
▶ Subscribe Us On Youtube –
▶ Like Us On Facebook –
Enjoy & stay connected with us for more Video

#Hinawee #ShehanPerera #NaadaTv

source

14 Comments

Comments are closed.

© 2025 Lyrics MB - WordPress Theme by WPEnjoy