Gamana – Dumal Warnakulasooriya | Sinhala Song | Official Lyrics Video
Lyrics: Nandana Wickramage
Music: @BibiladeniyeMahanamaThero
Vocal: @DumalWarnakulasuriya
Guitar: Ranil Goonawardene
Mix and Master: Ranga Dasanayake @ Pearlbay
Vocal Recordings: Ruwan Walpola @SoundAsialk
Video Production: @nonamescollective90
සිතන්න පොඩ්ඩක් සිතට ඉඩක් දෙමු
කලබල කාරී ගමනෙන් මිදිලා
බලන්න හරි හැටි නෙතට ඉඩක් දෙමු
අප යන මග හරි මගද කියා
ඔබ යන ගමනෙද,
මා යන ගමනෙද
අවසානය එක තැනම නොවේම ද…?
කියවා තිබු තිබුණත් මහමෙරකට පොත්
දැනුමක් ලැබුවත් උසකට අහසක්
කරනා කියනා කාලය ගෙවනා
දහසක් දේ ගැන යළි යළි සිතුවොත්
දැනෙනා දේවල් පිලිකුල් නොවේද,
ඔබ යන ගමනෙද,
මා යන ගමනෙද
අවසානය එක තැනම නොවේම ද…?
අරුමය ගෙනෙනා දේ නිමකරලා
ලොවටම හඬගා උදම් ඇනූවද
යොමා දෙනෙත් – බලන්න ඒ දෙස
අනියත ලෝකයේ සියල්ල සැම දෙය
කළ කී සැම දෙය – පසු පස එලවන
සියල්ල යටවෙයි අටලෝ දහමට…
ඔබ යන ගමනෙද,
මා යන ගමනෙද
අවසානය එක තැනම නොවේම ද…?
#Gamana #sinhalasongs #song
source
අපුරුයි.
දුමාල් සර් ගේ voice එක මං වැඩි පුරම ආස voice එක ලස්සන වගේම හිතන්න තියෙන සුපිරි වැඩක්
අවසානය එක තැනම නොවේවිද..
මේ ගමනේ අවසානය කොයිබද..
මුලාව පිරි ලොව කෙලෙස මිදෙන්නද
මේ ගමනේ මග කෙලෙස සොයන්නද..
❤️
අනේ ඒ සංගීතය හරිම ලස්සනයි හාමුදුරුවනේ ❤
Rahai aiye♥️♥️
හරිම ලස්සනයි සර් ❤️
❤❤❤
Beautiful ❤❤❤❤
❤❤
❤
ඒ කටහඬ සමඟ ගීතයෙි අර්ථය මැනවින් පෙන්වා දෙනවා❤️ දුමාල් සර්ට සුබ පතනවා ..!
❤❤❤ 2:54
Beautifully done ❤
Lassanai