Sobani (සෝබනී ) – Chanuka Mora ft. Chehara (Full Lyrics Video)



Sobani (සෝබනී ) – Chanuka Mora ft. Chehara (Full Lyrics Video)

Artist : Chanuka Mora, Chehara Bandara
Album : Kalu Sudu
Lyrics : Ushani Wijewantha
Music : Chanuka Mora

🔺The music and pictures used in the video are all the property of their original owners.This is done for enjoyment.If there is a problem with the video, please let me know.If you (owners) want to remove this video I will make sure to do so.
Thank you.🙏
🔺වීඩියෝවෙහි භාවිතා කරන සංගීතය, පින්තූර සියල්ල මුල් අයිතිකරුවන් සතු වේ. මෙය රසවින්දනය සදහා සිදු කරනු ලබූවකි.වීඩියෝව සම්බන්ද යම් ගටලුවක් වේ නම් මා දැනුවත් කරන මෙන් කාරුණිකවම ඉල්ලා සිටිමි.ඔබට (අයිතිකරුවන්ට) මෙම වීඩියෝව ඉවත් කිරීමට අවශ්‍ය නම් මා විසින් එය සිදු කිරිමට වග බලා ගන්නෙමි.
ස්තුතියි.🙏

————————————————————————————————-
📧 Contact : Email :- phonixlyrics@gmail.com
: Facebook :-

🔻Lyrics:

ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

හ්ම්ම්, දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

————————————————————————————————-
🔔 Turn on notifications to stay updated with new uploads!

❤ Don’t forget to follow us and Subscribe

————————————————————————————————-

#chanukamora #mora #yakacrew #chehara #Lyrics #sobani #sobani lyrics #chnuka new

source

27 Comments

  1. Jana kaviya aashraya karagena thiyena lassana song ekak, lyrics harima lassanai, "naana vile" kiyana jana kaviye melody eka wage samahara sthaana wala ahenne , aththenma harima lassanai saha me wage songs watinawa , all the best!!!!

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy