Pradeep Dilan – Kopi (කෝපි) coffee – Official Lyrics Video



#kopi #කෝපි #Coffee #PradeepDilan #NewRelease

Pradeep Dilan – Kopi (කෝපි) coffee – Official Lyrics Video

සීතලක් නොදැනෙනා මොහොතෙත්
තුරුලේ උනුසුම මතක් වෙන හැටි
කෝපි වලටත් වඩා වැඩිපුර
දෙතොල් වල රස දැනෙන අරුමෙකී..
දැනෙන අරුමෙකී….

මීවිතක් නම් ඕනේ නෑමයි
මත් වෙන්න බැල්මකුත් නම් ඇති
නින්ද නොයෙනා විටත් නෙත් කොන
හීන පෙන්නන රුවක් නම් ඇති
රුවක් නම් ඇතී….

දෙතොල් නලලක ගැටෙන විටදී
නහර වලටත් දැනෙන අරුමෙකී..
දෙතොල් නලලක ගැටෙන විටදී
නහර වලටත් දැනෙන අරුමෙකී..
ලොවම ගිනි ගෙන ගියත් සැනසෙන ඔය තුරුල මිස කිසිත් නම් නැතී..
කිසිත් නම් නැතී..

Artist,Music Composer & Melody – Pradeep Dilan
Lyrics – Windya Suraweera
Recorded,Mixed & Mastered – Nadisha Liyanaarachchi
Motion Video – Charith Priyashan

Guitar – Pradeep Dilan
Bass Guitar – Nadisha Liyanaarachchi
Percussions – Pavith Gunasekara

Special Thanks
අම්මා
අප්පච්චි
Thilakshi Herath
Oshan Paviththra Wijesundara
Thilinda Priyasanka
Gayan Karunathilake
Roshan Bandara
Lahiru L Godavithanage
Isiwara Manthrirathne
Neshada Rathnayake
Dimantha weerakoon

source

10 Comments

Comments are closed.

© 2024 Lyrics MB - WordPress Theme by WPEnjoy